බණ්ඩාරගම මහ බෙල්ලන වසර 70කට වඩා පැරණි පිං බෙහෙත් ශාලාවකට පාසල් නමයකින් අද බෙහෙත් පෙරහරක් පැමිණියේය.
ආයුර්වේද වෛද්‍යවරුන් හා ගුරුවරුන් විසින් මුලින්ම ඇරඹුණු මෙම බේත්හලෙන් ගම් රැසක පිරිස් නොමිලයේ බෙහෙත් ලබා ගත්හ.
බෙහෙත් පෙරහර ටික කලක් නතර වී තිබිණි.