ගල්ගමුවට සුළි සුළං


ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපතල ලෙස අවුල් වී ඇත. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.