මත්තල ගුවනට අහාර සූදානම්


හම්බන්තොට මත්තල ඉදිවූ රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුප‍ල විවෘත කිරීමට ඇත්තේ තවත් දින 03කි. ගුවන්යානාවන්ට ආහාර සපයන විශේෂ රථ  කේටරින් හයිලෝඩර්  පටවාගත් රථ මත්තල ගුවන්තොට බලා ගමන්කලේ මේ අයුරිනි. මෙම දසුන ඡායාරෑපයට හසුකරගනු ලැබූවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී කාර්මික දෝෂයක් සකසා ගැනීමට රථය නවතා ඇති අවස්ථාවේය.