නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා පෑලියගොඩදී අද උදෑසන 9.30ට යෙදුණු සුබ මොහොතින් සර්වාගමික නායකයන්ගේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට ඒ මහතාගේ බිරිය, පුතණුවන් සහ ළඟම ඥාතීහු ද, ගම්පහ දිස්ත්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානීහු ද, මාධ්‍යවේදීහු ද සහභාගී වූහ.
(ග.හෙ)