බඹරයට ගල් ගසා ඇනුම් කති


කොස්ගොඩ මුහුදු වෙරළ අසළ සංචාරක හෝටල් වැඩ බිමක දී බඹර ප්‍රහාරයකින් වැඩබිම සේවකයන් 15 දෙනකු රෝමල් ගත කළ බව පොලීසිය කියයි.

එහි සේවකයකු බඹරයට ගලක් ගැසීමෙන් බඹරුන් ඇවිස්සුනු බව කියති.