ලබා උපන් හැටි වෙනස් කරයි


මඩබාවීට කනිෂ්ඨ විද්‍යාලයයේ හය වැනි වසරේ   ජි ආර් කෞශල්‍යා හිරුෂාණී උපතින්ම දෙපා හා වමි අත අහිමි දැරියකි.  ඵක් ඇගිල්ලක් පමණක් ඇති දකූණු අතත්  පාදයක දනහිසින් පහළ කොටසත් උපයෝගි කර ගනිමින් ඇය පාසලේදී අකූරු කරයි. කෞශල්‍යා හිරුෂාණි අධ්‍යාපනයට ඛෙහෙවීන් දක‍ෂ බව ඇගේ පාසල් ගූරුවරු පවසති. අරුක්ගොඩ දංඕවීට පදිංචි චාන්දනී හෙටිටීආරචිචි වන ඇගේ මව අපස්මාරය රෝගයෙන් පිඩා විඳී.  වඩු කාර්මිකයෙකූ වන ඇගේ පියා සුසන්ත කූමාර ද වසර කිහිපයක පටන් අසනීප තත්වයේන් පසුවේ.

වෙන්නප්පුව මඩම පාරේ ඇනි හෙලන් ප්‍රනාන්දු මහත්මිය ඇය ඉනෙුම ලබන පාසලට ගොස් ඇයට රෝද පුටුවක් පරිත්‍යාග කළාය.  එයට කෘතගූණ සැලකූ කෞශල්‍යා ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි හෙලන් මහත්මියගේ පුතූ වන චමින්ද ප්‍රනාන්දු මහතාට ස්තූතිය පුද කර  ලිපියක් එවීය. ලංකාදීප එසෑණට මෙම සටහන තබන මොහොතේ කෞශල්‍යාගේ ඡයාරුපය දුටු වෙරෝනා නුවර තවත් ශ්‍රි ලාංකිකයෙක්  නවීන රෝද පුටුවක් ඇයට ලබා දීමට ඉදිරිපත් වී සිටියි .

මීරිගම සෙලාන් බැංකූවේ   0780-01567839-115 දරන ටිකිරි ස්ටාර් නමින් ඇයට බැංකු ගිණුමක් ද ඇත.