ගාලු කුණු ඇළෙන් සිරුරක්


ගාල්ලේ කුණු ඇළේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් මීට ටික වේලාවකට පෙර ගොඩ ගත් බව පොලීසිය කියයි.