පෑලියගොඩ පුර සබේ ගුටි කෙළියක්


පෑලියගොඩ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීන් ගුටි ඇන ගත් බවට පෑලියගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.