ඉඩම් ආරවුලක් විසඳීමට රුපියල් 3000ක් අල්ලස් ලෙස ගත් බව කියන උප්පුවේලි පොලීසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.