මහරගම නාවින්නේදී මිතුරන් දෙදෙනකු අතර ගැටුමකින් පසු හැට එක් හැවිරිදි මිතුරා පිහි පහරින් මරාදමා ඇතැයි පොලිසිය කියයි.
අනෙක් මිතුරා පිහිය ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටියි.