ගංජා පැකට් 25ක් සමග හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහුගෙන් ලත් තොරතුරු අනුව තණමල්විල සිට රත්නපුරයට ගංජා ගෙන එන නියෝජිතයෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
රත්නපුරයේ ගංජා පැකට්ටුවක වීදි මිල රුපියල් 250කි.