ගෙඩිගේ නැටීම


ගම්මඩු ශාන්තිකරුමයේ දී විරලව දැකිය හැකි අවස්ථාවකි ගෙඩිගේ නැටීම. පත්තිනි දෙවියන්ගෙන් දේවාශිර්වාදය ලබා ගැනීම ගෙගෙඩිගේ නැටීමෙන් බලාපොරොත්තු වේ.

පසුගියදා ඇරව්වල දී මෙම විරල අවස්ථාව දැකගත හැකි විය.