ජෝජ් මාරියෝ ආජන්ටිනා අගරදගුරු නව පාප් වහන්සේ


සිස්ටයින් දෙව්මැදුරේ ඉතාලි වේලාවෙන් පස්වරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට) පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන් ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා නව පාප්වහන්සේ ලෙස තේරී පත් විය.

ෆ්‍රැන්සිස්කෝ 1 ලෙස නව පාප්වහන්සේ හැඳින්වෙන බව වතිකාන ආරංචි කියයි.