කරන්දෙණිය කොටවෙල මවත් දරු දෙන්නාත් මරා දැමීයැයි සැකපිට අසල් වැසි නිවසේ පිය පුතු දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගන
දියත
මුල්ම මැදි විදුහල දැන් හොඳ නැතිලු
ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය වන මාතලේ අකුරංගොඩ වීර කැප්පෙටිපොල මැදි මහා විදුහලේ පරිපාලනයට එරෙහිව
එජාප ප්‍රා මන්ත්‍රී අමුඩෙ ගසා පන්දම අතට ගනියි
වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින් ඇලයාපත්තුව මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්&z
පස්සට ගත් ලොරියට ආරක්ෂක බිලි වේ
පානදුර මාන විල බැලුන් කම්හලක වැලි ගෙන ආ ටිපරයකට අසුවූ එහි ආරක්ෂකයෙක් (60) මරුමුවට පත් විය. ලොරිය පස්සට ගැනීම සඳහ
මොරටු පාලමට මුල් ගල
මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අද උදෑසන මුල් ගල තැබීය. මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරා
අද කාලගුණය ( අප්‍රේල් 30)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරි
වසර දහස් ගණනක් පැරණි මීමුත්තෙක් කූරගලින් ?
වසර දහස් ගණනකට පෙර මානවයන් කූරගල ජීවත්වූ බව පෙනෙතියි ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි. අඩි එකහමාරක් පමන යටට කැණීම
පොලිස් සංදේශය
කිරිබත්ගොඩ කිරිබත්ගොඩ පිල්මඩුවත්තේ දී බැකෝ යන්ත්‍රයකට යටවීමෙන් එහි සහායකයා මියගොස් ඇතැයි පොලීසිය කියයි
අලියා සී සායි
ගිරිඋල්ල, මාහරගම මහාපාර ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් 2013 වප්මගුල් උළෙල මහරගම බෞද්ධ මධ්‍යස්ථානය අසල වෙල්යායේදී පැ
ලක්ෂ 48 ක රන් ගාංචු රේගුවේ හිරවේ
නිතර නිතර ඉන්දියාවට යන බව කියන රාගම ප්‍රදේශයේ දෙදරු මවක රන් ගාංචු 16 ක් සමග කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගත
ඔහායෝ පන්සලේ අවුරුදු උළෙල
(බිමල් ජයසේකර - ඇමෙරිකාවේ සිට ) ඇමෙරිකාවේ ඔහායෝ බෞද්ධ විහාරයේ අවුරුදු උළෙල අප්‍රේල් 20 වන දින සින්සිනාටි න
මුහුදු කොල්ලකරුවෝ ලංකාවෙ තුනක් පැහැර ගනිති
මුහුදු කොල්ලකරුවන් නයිජීරියාවට ඈත මුහුදේදී පසුගිය 25 වැනිදා පැහැරගත් භාණ්ඩ නැවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටි
සුරාබදු නියාමක ඇන ගනී
ගංජා විකුණන බව කියන පුද්ගලයකුගෙන් පිළියන්දල විශ්වකලා හංදියේදී රුපියල් දස දහසක කප්පමක් ගත්තැයි කියන සුරා බදු න
අල ගෝනියටත් ජාතික කොඩිය
පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩව
කොටි කාලේ ඝාතනයට පොලීසියේ තුනක් රිමාන්ඩ්
පස් වසරකට පෙර ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේ දර කඩමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු කිදෙනකු මරා දැමීයැයි සැකපිට පොලි
මාල කඩන්න පී.සී ගේ ත්‍රීවීලරෙත් උස්සලා
සොරකම් කළ ත්‍රීරෝද රථ වලින් ගොස් උතුරු කළුතරදී කාන්තාවන්ගේ මාල කැඩූ ත්‍රීරෝද රියදුරන් සිව් දෙනකු අත්අඩංගුවට
මිලානෝ ලංකාරාමය බක් මහේ අසිරියෙන් අලංකාර වේ
2013 අප්‍රේල් මස 14 දින විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදී ,විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකු
පාර ගඳ ගැස්සූ රියදුරාට පන් දහසක් දඩ
හරක් මස් රැගෙන යමින් සිටියදී අපවිත්‍ර ජලය කොම්පඤ්ඤ වීදියේදී පාරට දැමූ ලොරි රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්රා
මිණිපුර කැරොකේ කෙල්ලන්ට ඇප
රත්නපුර සේනානායක මාවතේ, බලපත්‍ර රහිතව, නීති විරෝධිව පවත්වාගෙන ගිය කැරොකේ ශාලාවක සමාජ විරෝධී අපචාර ක්&zw
පොලීසිය පෙරට වඩා හොඳයි
වසරේ මුල් මාස තුනේදි පොලීසිය විසින් සිදුකළ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 30 ක් හා අත්තනෝමතික රඳවා තබාගැනීම් 30 ක්
නඩු භාණ්ඩ වැඩෙන් පොලීසියෙ හතරකට වැඩ නෑ
මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාව භාරව සිටි උප පරීක්ෂක වරයකුගේද, සැරයන්වරුන් දෙදෙනකුගේද, කොස්තාපල්වරයකුගේ ද වැ
ත්‍රිත්ව විදුහල පෙරමුණට එයි
පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) සිවුවැනි සතියේ තරග අව
යුද ජය පැන් පෙරහුරව ගාලු මුවදොරදී
තිස් වසරක යුද්ධය අවසන් කර කොටි සංවිධානය පරාජය කිරීමේ විජයග්රහණ සමරු පෙරහුරුවක් ගාලු මුවදොර පැවැත්වෙන නි
පොතුවිල ගම් දෙකකට පැරිස් අතහිත
ප්‍රංශයේ සූර්ය උදාව ළමා සුභ සාධක සංවිධානය විසින් තෙවැනි වරටත් පවත්වන නාට්‍ය තරගාවලිය මෙවරද උත්කර්ෂවත් අන්ද
ජපුර රෝහලේ දොස්තරට නඩු
දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද
රාජස්තාන් පිල බැංගලෝර් පරදවයි
ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 40 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (29 වැනිදා) පැවැති
කුකුළු ගොවිපොළේ ඝාතනයක්?
පහරදී මරා දැමීයැයි සැක කරන 37 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් එල්ලක්කල කුකුළු ගොවිපළක සිමෙන්ති ටැංකියකින් අත්තනග
දෝහා කටාර් ලංකා පාසලේ ජාතික සමගිය රජයයි
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවන් යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර විදුහලක් දෝහා කටාර් රාජ්‍යයේ ‘ශ්‍රී ලංකා ස්ටැෆර්ඩ
කොල්ලකුට හිරිහැර කළැයි ආරක්ෂකට ඇප
ඇඹිලිපිටියේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ වැඩ බිමක අත් වැඩ දීමට ආ 22හැවිරිදි තරුණයකු අස්වාභාවික ක්‍රියාවක
‘විදුලි බිල වැඩි නොකරනු‘
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය විසින් මාතර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වෙත ඉදිරිප

