ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 40 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (29 වැනිදා) පැවැති තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල කඩුලූ 4 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් විය.
බැංගලෝර් සංචිතයට තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් ද, රාජස්තාන් සංචිතයට කුසල් ජනිත් ද, ඇතුළත්ව සිටිය ද කණ්ඩායම්වල ස්ථාන හිමි නොවූහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 171 (අභිනව් මුකුන්ඞ් 19, ක‍්‍රිස් ගේල් 34, විරාට් කෝලි 32, ඒ. බී. ඩිවිලියස් 21, මොයිස්ස හෙන්ද්‍රික්ස් 22, විනෙයි කුමාර් නොදැවී 22, ෂේන් වොට්සන් 22/3)
රාජස්තාන් රෝයන්ස් පිල ඕවර 19.5 කදී කඩුලූ 6 ට 173 (රාහුල් ද්‍රාවිඞ් 22, සංජු සැම්සන් 63, ෂේන් වොට්සන් 41, බ‍්‍රැඞ් හොජ් 32, රවී රාම්පෝල් 28/2)