පස්සට ගත් ලොරියට ආරක්ෂක බිලි වේ


පානදුර මාන විල බැලුන් කම්හලක වැලි ගෙන ආ ටිපරයකට අසුවූ එහි ආරක්ෂකයෙක් (60) මරුමුවට පත් විය.

ලොරිය පස්සට ගැනීම සඳහා පස්ස බලමින් සිටි ඔහු පසුපස රෝදයකට යටවී ඇත.