ඇඹිලිපිටියේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ වැඩ බිමක අත් වැඩ දීමට ආ 22හැවිරිදි තරුණයකු අස්වාභාවික ක්‍රියාවකට ලක් කළැයි එම වැඩ බිමේම ආරක්ෂක නිලධාරියකු රුපියල් පනස් දහසක ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
එම පුද්ගලයා තමාට අතවර කරන්නට වූ නිසා 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන් බව ද පොලීසියට කියා ඇත.