පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩවල ව්‍යාපාරික ඩී ජී පියසේන මහතා කියයි.
මේ අල ගෝනි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග කඩයකින් මිලට ගත් බව ඔහු පවසයි.