මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අද උදෑසන මුල් ගල තැබීය.
මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයා විය.
වියදම රුපියල් කෝටි සියයකි.
මොරටු පාලම නිසා අනතුරු දායක බව ලංකාදීපය පෙර දින පෙන්වා දුන්නේය.