කිරිබත්ගොඩ
- කිරිබත්ගොඩ පිල්මඩුවත්තේ දී බැකෝ යන්ත්‍රයකට යටවීමෙන් එහි සහායකයා මියගොස් ඇතැයි පොලීසිය කියයි. බැකෝ යන්ත්‍රයෙන් තවත් රථයකට භාණ්ඩ පටවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
කලවංචිකුඩි
- තිදෙනකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එක් අයෙක් මරුමුවට පත්විය