ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය වන මාතලේ අකුරංගොඩ වීර කැප්පෙටිපොල මැදි මහා විදුහලේ පරිපාලනයට එරෙහිව ආදි සිසුහු හා මව්පියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
විදුහල ක්‍රමයෙන් පරිහානියට පත්වෙතියි ඔවුහු චෝදනා කරති.
විදුහල්පතිනියගේ ප්‍රතිචාරය ක්ෂණිකවම දැනගත නොහැකි විය.