දෝහා කටාර් ලංකා පාසලේ ජාතික සමගිය රජයයි


ශ්‍රී ලංකාවේ අනන්‍යතාවන් යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර විදුහලක් දෝහා කටාර් රාජ්‍යයේ ‘ශ්‍රී ලංකා ස්ටැෆර්ඩ්‘ නාමයෙන් පවත්වාගෙන යයි.

මෙම විදුහලේ සිංහල, දෙමළ, අරාබි යන භාෂා තුනෙන්ම උගැන්වෙයි.

සිසුන් 400ක් පමණ සිටිති. ගුරු මණ්ඩලය 44කි. ආචාර්ය විල්ප්‍රඩ් පෙරේරා හා අයේෂා රහුමාන් විදුහල්පතිවරුය.

කුමුදු ෆොන්සේකා මහතාගේ අදහසක් අනුව විදුහල පිහිටැවිණි.