සොරකම් කළ ත්‍රීරෝද රථ වලින් ගොස් උතුරු කළුතරදී කාන්තාවන්ගේ මාල කැඩූ ත්‍රීරෝද රියදුරන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සොරකම් කළ එක් ත්‍රීරෝද රියක් කොළඹ පොලීසියක කොස්තාපල්වරයකුට අයිති බව කියයි.
රන් මාල තුනක් ද සොයා ගෙන ඇත.