2013 අප්‍රේල් මස 14 දින විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදී ,විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකුසල
හිමියන්ගේ මෙහෙයවීමෙන් ලංකික දරුවන් වෙනුවෙන් සිගිති අවුරුදු උත්සවයක් පැවැත්විණි.
ලංකාරාමදහම් පාසලේ දරු දැරියන්ගේ සංස්කෘතික වැඩසටහන කාගේත් සිත් ගත්තේය.