හරක් මස් රැගෙන යමින් සිටියදී අපවිත්‍ර ජලය කොම්පඤ්ඤ වීදියේදී පාරට දැමූ ලොරි රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රුපියල් පන් දහසක දඩ නියම කළේය.
දෙමටගොඩ සන්දමන් තිරුවන් කොම්පඤ්ඤ වීදියේ පාර අයිනට එම ජලය මුදා හල බව පොලීසිය අධිකරණයට දැන්වීය.