අගවිනිසුරු ධුරයට ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා පත් කිරීම අභයෝගයකට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති ක
දියත
පිරිවෙන් සිසුනට නිළ ඇඳුම්
දිවයිනේ සියලුම පිරිවෙන් සඳහා නොමිලයේ සිවුරු හා නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනේ මුල්ම අදියර හම්බන්තොට දිස්ත්‍රික්
පිස්කල් අල්ලස් දැලේ
නඩුවක සිතාසි නිකුත්වී ඇති කාන්තාවක එම ලිපිනයේ නැතැයි කියමින් බොරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් අට දහ
කාලගුණේට ධීවර උප ඇමති බැටදෙයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි කලට වේලාවට අනතුරු සංඥා නිකුත් කළානම් මහා විපතක් නොවතියි ධීවර නියෝජ්‍ය ඇම
විල්ගමු ප්‍රා සභාපති දේශපාලනයෙන් සමුගනී
තම පවුලේ අනාගතය ගැන සිතා දේශපාලනයෙන් ඉවත් වීමට අදහස් කළැයි විල්ගමු ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා
අඩි ගහන්න බොඩි බිල්ඩින් උපකරණ විකුණලා
පිළියන්දල කාය වර්ධන මධ්‍යස්ථානයක සේවකයකු එහි උපකරණ කිහිපයක් විකුණා මත්පැන් බීමට මුදල් සොයා ගෙන ඇතැයි පොලිසිය
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට අලූත් මුහුණු 5 ක්
බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් කී‍්‍රඩකයන් සිවුදෙනකු නැවත සිය
සෙල්ල කතරගම කපුවාගෙ තිස්ලක්ෂයක් වංචා කරලා
සමෘද්ධිය උදා කරන සාම පහනක් තැනීම සඳහා සෙල්ල කතරගම ගණ දේවාලයේ කපුවකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන පු
ලන්ඩන් ලාංකිකයෝ මහ පිංකමක් කරති
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් සැණකෙළියේ සංවිධායක මණ්ඩලය විසින් පසුගියදා කරාපිටිය ශීක්ෂණ රෝහල සහ
දින පහකට පසුත් යාත්‍රාව ඇවිත් නෑ
මීගමුව වරායෙන් පසුගිය හයවැනිදා මුහුදු ගිය ‘තරුන්‘ බහුදින යාත්‍රාව ධිවරයින් පස් දෙනකු සමග අතුරුදන් ව
රනිල් සොව පළ කරයි
දකුණු වෙරළ බඩ ප්‍රදේශ රැසකට ඉකුත් දා බලපෑ සැඩ සුළං හා වර්ෂාව හේතුවෙන් මිය ගිය හා අතුරුදන්වු ධීවරයින
පොලිසියෙන් එළුවන් 29ක් බේරා ගනියි
පුත්තලම නින්දෙණියේ අනවසර එළු ඝාතකාගාරයක් වැටලූ පොලිසිය මරා දැමූ එළුවන් 70ක් ද, මරන්නට සිටි එළුවන් 29 දෙනකු ද සමග සැ
පුලතිසි පුරෙන් හරකුන් ගේන්න බෑ
ජුලි පළමුවැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසට හරකුන් ප්‍රවාහනය තහනම් කැරේ. තමන් කඩුව ප්‍රාදේශීය ස
අද සවසත් සැඩ සුළං?
ඉදිරි පැය කිහිපයේ කාලගුණය වෙනස් විය හැකි බවත්, සුළඟේ වේගය විටින් විට වැඩි විය හැකි බවත්, එය පැයට කිලෝමීටර 60-70ක් පමණ
ආදි නෑයෝ ගමෙන් යති
ගලේවෙල දඩු බැඳි රුක්ව ගැමියනට හිරිහැරයක් වූ රිලවුන් අසූ දෙනකු අල්ලා කහල්ල පල්ලේකැලේ රක්ෂිතයට මුදා හරීමට නියමි
සමුපකාර මහ කළමණාකරුට ගහලා
නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්යක්ෂවරයකුගේ පහරකෑමකට ලක් වු බව කියන එම සමුපකාර සමිතියේ සාමා
‘වැරදිකරු වුනොත් ගෙදර යනවා‘
පසුගියදා මුහුද රළු වීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ නිවේදනය හා ධීවරයන්ට සිදු වු ආපදාව පිළිබදව සෙවී
නවක වදය දුන් හිමිවරු 17ක් පොලිසියේ
නවකවදයට විරුද්ධ වීයැයි මාතර සුදර්ශි පිරිවෙණේ උසස් පෙළ හිමි නමකට අතින් පයින් හා කුඩවලින් පහර දුන්නැයි ශිෂ්‍ය භ
සෙබළුනට කෑම විෂ වේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිගුරක්ගොඩ පිහිටි 223 බළ සේනා සෙබළුන් 50 දෙනකු ආහාර විෂවී ගිගුරක්ගොඩ සහ පොළොන්නරුව රෝහල්
බේරුවල ධීවරයෝ බෝට්ටු ගොඩට අදිති
අද සවස හයට සුළඟක් එතියි කියමින් බේරුවල ධීවරයෝ සිය බෝට්ටු ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම ඇරැඹූහ. දැනටද එම ප්‍රදේශ
කැනඩාවේ වසන්තය ගී නදින් රසකරන අපේ ගීත කෝකිලාව
මෙකී සමය තරම් ගතට සුවදායක, නෙතට රසඳුනක් වූ තවත් සමයක් නැති තරම්ය. උයන් පුරා - මාවත් අද්දර, සමනොළ වර්ණය
වෙස්සන්තර තොරණක් ඩාවින් නුවර
ඕස්ට්‍රේලියාවේ උත්තර ප්‍රාන්තයේ අග නගරය වන ඩාවින් නගරයේ අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී වෙසක් උත්සවයක
දරුවන්ට දෙයියන්ගේම පිහිටයි
මාතලේ මාතලාපිටියේ පාසලකට ප්‍රවාහන ඇමති රෝහණ දිසානායක මහතා අද (11) උදේ 8.30 ට ගියේය. ඔහු සිටියදී ගුරුවරු හය
පැහැරගත් සිසුවා මග දමා ගිහින්
දංකොටුව වැකඩ දී දොළොස් හැවිරිදි පාසල් සිසුවකු පැහැරගෙන ගොස් ගිරිඋල්ලේ දමා ගොස් සිටියදී සොයා ගත් බව දංකොටු
විල්ගමුව ප්‍රා සභාපතිට මැර ප්‍රහාරයක්
විල්ගමුව ප්‍රාදේශීය සභාපති ජයන්ත වීරසේකර මහතා විල්ගමුවේ දිවි නැගුම වැඩසටහනක දී මැර ප්‍රහාරයකට ලක්ව හෙට්ටිපො
වයිකෝ කට්ට්යේ 150 අත්අඩංගුවේ
තමිල්නාඩුවේ යුද පුහුණුව ලබන ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනා වහාම ආපසු ශ්‍රී ලංකාවට යවන ලෙසට ත
කුඩු ගුලියයි ගැබිනියයි අල්ලයි
රිමාන්ඩ් භාරයේ සිටින අනියම් සැමියාට රුපියල් 50000ක් වටිනා මත්කුඩු ගුලියක් බණ්ඩාරගම අධිකරණ භූමියේදී දීමට තැත්කළ ග
තව සිරුරක් ගොඩට
හත් වැනිදා මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයකුගේ සිරුරක් අද බම්බලපිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ බව පොලිසිය කියයි.
පොලිසියෙ 650ක් දිවි පුදා අදට වසර 23යි
1990.06.11 වැනිදා නැගෙනහිර පොලිසිවල සාමාජිකයන් 652 කු සුදු කොඩි රැගෙන කොටි සංවිධානයට යටත් වීමෙන් පසු ඉන් 252කු තිරුක්කෝවි
නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගනී
කොල්ලුපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මුසම්දීන් මොහොමඩ් සියාම් පසුගිය මැයි 22 වැනිදා පැහැරගෙන ගොස් වෙඩි

