පිරිවෙන් සිසුනට නිළ ඇඳුම්


දිවයිනේ සියලුම පිරිවෙන් සඳහා නොමිලයේ සිවුරු හා නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහනේ මුල්ම අදියර හම්බන්තොට දිස්ත්‍රික් පිරිවෙන් සිසුන් වෙනුවෙන් තංගල්ල කුඩා විහාරස්ථානයේ අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක හා හම්බන්තොට දිස්ත්‍රික් මන්තී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.