පොලිසියෙ 650ක් දිවි පුදා අදට වසර 23යි


1990.06.11 වැනිදා නැගෙනහිර පොලිසිවල සාමාජිකයන් 652 කු සුදු කොඩි රැගෙන කොටි සංවිධානයට යටත් වීමෙන් පසු ඉන් 252කු තිරුක්කෝවිල් රූපස්කුලම් කැලෑවට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ 23 වැනි සංවත්සරය නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාරේදී අද සැමැරිණි.

සුදුකොඩි රැගෙන යටත් වූ සියලු දෙනාම මරා දැමූහ.