නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකුගේ පහරකෑමකට ලක් වු බව කියන එම සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී ආර්.එම්. බොතේජු මහතා (63) මාරවිල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.