බේරුවල ධීවරයෝ බෝට්ටු ගොඩට අදිති


අද සවස හයට සුළඟක් එතියි කියමින් බේරුවල ධීවරයෝ සිය බෝට්ටු ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම ඇරැඹූහ.

දැනටද එම ප්‍රදේශයේ අහස කළු වී තරමක වේගයෙන් සුළං හමන බව ධීවරයෝ කියති.

(වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්)