කාලගුණේට ධීවර උප ඇමති බැටදෙයි


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි කලට වේලාවට අනතුරු සංඥා නිකුත් කළානම් මහා විපතක් නොවතියි ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

පසුගිය හය වැනිදා කාලගුණ විපර්යාසය නිසා මරණ සංඛ්‍යාව 47 දක්වා වැඩිවි තිබෙන බවත් 14දෙනෙකු අතුරුදන් වී ඇති බවත් හෙතෙම පැවසීය.