විල්ගමු ප්‍රා සභාපති දේශපාලනයෙන් සමුගනී


තම පවුලේ අනාගතය ගැන සිතා දේශපාලනයෙන් ඉවත් වීමට අදහස් කළැයි විල්ගමු ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා දඹුල්ල රෝහලේදී ‘එසැණට‘ පැවසීය.

මාතලේ ප්‍රබල දේශපාලනඥයකුට සම්බන්ධ බව කියන මැරයන්ගේ ප්‍රහාරයකට ලක්ව ඔහු මුලින්ම හෙට්ටිපොල රෝහලට ඇතුළු කරනු ලැබීය.