අගවිනිසුරු ධුරයට ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා පත් කිරීම අභයෝගයකට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කැර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියෝග කළේය.
මෙම පෙත්සම සලීම් මර්සුක්,පී.ඒ රත්නායක,සත්‍යා හෙට්ට්ගේ ,ඊවා වන සුන්දර,රෝහීනි මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.