දංකොටුව වැකඩ දී දොළොස් හැවිරිදි පාසල් සිසුවකු පැහැරගෙන ගොස් ගිරිඋල්ලේ දමා ගොස් සිටියදී සොයා ගත් බව දංකොටුව පොලීසිය කියයි.
වෑන් රියකින් පැමිණි පිරිසක් තමා පැහැරගත් බව සිසුවා පොලීසියට කියා ඇත.