නවක වදය දුන් හිමිවරු 17ක් පොලිසියේ


නවකවදයට විරුද්ධ වීයැයි මාතර සුදර්ශි පිරිවෙණේ උසස් පෙළ හිමි නමකට අතින් පයින් හා කුඩවලින් පහර දුන්නැයි ශිෂ්‍ය භික්ෂූහු 17 නමක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා මාතර පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

පහරකෑමට ලක්වූ අකුරැස්සේ ධම්මපාල හිමියෝ මාතර රෝහලට ඇතුළු කරණු ලැබ සිටිති.