පසුගියදා මුහුද රළු වීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ නිවේදනය හා ධීවරයන්ට සිදු වු ආපදාව පිළිබදව සෙවීමට පත්කළ කමිටුවෙන් තම අමාත්‍යාංශය වැරදිකරු වුවහොත් ආපදා කළමණාකරණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව අමාතය්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුතවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ තමන් අනෙකුත් අය මෙන් නොව වරදක් කර ඇත්නම් පිළිගන්නා බවයි.