දින පහකට පසුත් යාත්‍රාව ඇවිත් නෑ


මීගමුව වරායෙන් පසුගිය හයවැනිදා මුහුදු ගිය ‘තරුන්‘ බහුදින යාත්‍රාව  ධිවරයින්  පස් දෙනකු සමග  අතුරුදන් වී ඇතැයි  අපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියයි.