වෙරළ ඔරු පැදීමේ තරගාවලියක් අනිද්දා (28 වැනිදා) පෙ. ව. 7.00 සිට ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්වේ. ශී‍්‍ර ලංකාවේදී පළමු ව
දියත
පිටියේ තත්ත්වය නරක්වී තරගය අතර මග නවතී
ශාන්ත අන්තෝනි සහ ශාන්ත ජෝෂප් විදුහල් අතර වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය ඒ කොටසේ රග්බි තරගය පිටියේ පැවැති අය
බංග්ලාදේශ යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනී
ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක&zwj
ධර්මරාජය 33-24 කින් කිංග්ස්වුඞ් පරදවයි
වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහල වි
අන්තර් බැංකු දැල්පන්දු තරගාවලිය මැයි 4 දා
අන්තර් බැංකු දැල්පන්දු තරගාවලියක් මැයි මස 4 වැනිදා කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාගාරයේදී පැවැත්වී
බෙනට් කුරේ ඉතාලියේ නව තනාපති?
ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා මාරුකර යැවීමට බොහෝ ද
උණවටුණේ ප්‍රංශ නෙයියාඩමක්
උණවටුණේ ප්‍රංශ ජාතිකයකුගේ හෝටලයකට ආ ප්‍රංශ තරුණියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට ප්‍රංශ හෝටල් හිමියෙක් අත්
මොරටු උසාවියෙන් භික්ෂුන් හය නමකට නොතීසී
මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට නගර සභා රැස්වීමට සභාගී වීමට ඉඩ නොදීමෙන් උසාවි නියෝගයක
ඉතාලි පොලිසියෙන් මිරිවැඩි සඟලක්
ඉතාලියේ රෝම අගනුවර වීදියක සපත්තු නැතිව ඉතා අමාරුවෙන් ඇවිදිමින් සිටි ශ්‍රී ලාංකිකයකුට රෝම පොලිසිය පිහිට විය.
පාරක් වහයි
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා කැලණිය වටරවුමේ සිට නවලෝක වටරවුම දක්වා හරස් මාර්ගය අද සිට වසා තැබ
දුමින්ද සිල්වා සෙනසුරාදා ගෙදර යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා උදේ 11.15ට කොළඹ නවලෝක රෝහලින් සිය නිවසට යන බව හිරු රූපවාහිනය හා
අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මැයි 2 දා සිට
අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල ලබන මස 2 වැනිදා සිට 12 වැනිදා දක්වා දින 11 ක් පුරා ගෘහස්ත සහ එළිමහන් කී‍්‍රඩ
දුමින්ද සිල්වා ඇප අත්සන් කරයි
මහින්ද රාජපක්ෂ ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ද තවත් තිදෙනකුද ඝාතන සම්බන්ධය
මොරටු උප පුරපතිට මාස තුනක නිවාඩු
මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාස තුනක නිවාඩු අද අනුමත විය. ගාල ගෝට්ටි මැද පමා වී ඇරැඹුණු සභාව පස්වරු එක
අයියයි මල්ලියි හොර සල්ලියි පොලීසියේ
රුපියල් දහයේ මුදල් නෝට්ටු වලට සමාන හොර මුදල් නෝට්ටු මුද්‍රණය කොට වෙළෙදසැල් වලට දී භාණ්ඩ මිලදී ගැනීමේ&nb
එජාපයත් විරෝධය පායි
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මොරටුව මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීමට ගෙන ආ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ට ව
ඌරු මස් කඩේ වැඩේට ඌරු ජුවල් ගිහින්
සීගිරි රක්ෂිතය ආසන්නයේ දඹුල්ල ප්‍රාදේශිය සභාවෙන් සතියකට පෙර විවෘත කළ ඌරු මස් කඩය වසා දමන්නැයි ආණ්ඩු පක්ෂයේ&nb
නිදන් කප්පිත්තෙක් අල්ලයි
මාතලේ නිකකොටුව පුරාණ විහාරයලහපුවිද පුරාණ විහාරය ලමකුලේතැන්න රජ මහා විහාරය ල පහළ යටවර විහාරය හා වැහිගල ධර්මර
අගසස් රැගෙන පෙරහරින් තිස්ස වෙහෙරට
තිස්සමහාරාම රජමහා විහාරයේදී අලුත් සහල් මංගල්‍යය පැවැත්විණි. ගොවියන් 700 ක පමණ පිරිසක් තම අග්‍රහාර අස්වැන්න ගෙන
සය සාමාජික කි‍්‍රකට් තරග හෙට / අනිද්දා නිට්ටඹුවේදී
නිට්ටඹුව ඕචර්ඞ්වත්ත ශක්ති කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන ජයශාන්ත ඉන්වෙස්මන්ට් අභියෝග කුසලාන, සය
පාර හදාගන්න හිමිවරුත් පාරට බසිති
ඉංගිරිය - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනල හල්වතුර එපිටවත්ත පාර සදා දෙන ලෙස ඉල්ලමින් හල්වතුර ශ්‍රී සු
මොරටු උප පුරපතිට රැස්වීමට යන්න බැරිවේ
අද මාසික රැස්වීමට සහාභාගී වීමට හිරගෙදර සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර පැය දෙකකට ආසන්න කාලයක බන්ධනාගා
කටුනායක ඉස්ලාම් භක්තික ආගමන විගමන නිලධාරීන්ට උපහාර
ශ්‍රී ලංකා ආගමන විගමන සේවයට වසර ගනානවක් කැප වී සේවය කළ නිලධාරීන් ඇගයීමට ලක් කර උපහාර තිලිණ ප්‍ර
මොරටු නගර සභාව යුද පිටියක්
එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර රිමා
පුංචි පේරාදෙණි මල්වත්ත මිරිජ්ජවිල
පළමු වියළි කලාපීය උද්භිද උද්‍යානය හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක දැන් ඉදිවෙමින් පවතී. බෙරගම විලෙන් ජලය සැපයේ
කුරුවිට අනතුරෙන් අයෙක් මරුට
කුරුවිටදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්කළ එක්දරු පියකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැය
කිඹුල් ගල නිධානේ ගන්න බැරිවේ
ගලෙන්බිඳුණුවැව මහඋණගොල්ලෑව වැවේ කිඹුල් ගල අද අළුයම පුපුරවද්දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිසක් පැන
පොලිස් සංදේශය
මෝදර ශ්‍රී වික්රමසිංහපුරයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 400 ක් සමග මෝදර වික්‍රමසිංහ
සඳ මතුපිට කොටසක් අඳුරුවේ
මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අලුයම 1.37 ට සිය උපරිම මට්ටමට ලංවීමට නියමිත වුව ද ශ්‍රී ලංකාවට එය නිසි පරිදි දර්ශනය
කටපුංචා පරාදවේ
වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාහීර් මොහොමඩ් රාසාන් මහතා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැ

