පහේ කඩඉම් ඇගයිම සැප්තැම්බර් 3


පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම සැප්තැම්බර් 3 වැනි දා ආරම්භ වීමට නියමිතය. ගුරුවරු හත් දහසක් එයට යොදවනු ලැබ සිටිති.