ශ්‍රී ලංකාවේ මුස්ලීම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට වෙත බාර දීමට නියමිත යැයි මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් හසන් අලි ප්‍රකාශ කරයි.