නියෝජ්‍ය පොලිස්පති ගැමියන් හා සාකච්ඡාවක


වැලිවේරිය රතුපස්වල අත්වැසුම් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ගැමියන් හා සාකච්ඡාවක් ඇරැඹීය.

මෙම සාකච්ඡාවට සාහාභීවීමට ජනමාධ්‍යට තහනම් විය.

මේ අතර කාන්තාවන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී පොල් ගැසූහ.