උතුරු පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන ඒ රාමනාදන් අන්කජන්ගේ පියා වන ඒ රාමනාදන් චාවකච්චේරි මහෙස්ත්‍රත් එස් ලෙනින් කුමාර මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පසුගිය 27වැනි දා රාත්‍රියේ චාවකච්චේරී තැපැල් හල ඉදිරිපිට ඇති වු ගැටුමකදී වෙඩි තබා දෙදෙනකුට තුවාල සිදු කළැයි සැක පිට රාමනාදන් රිමාන්ඩ් කැරිණි.
තුවාල ලැබුයේ කේ සර්වනන්දන් අපේක්ෂකයාගේ ආධාරකරුවන් දෙදෙනකු බව උසාවියේදී කියැවිණි.
.jpg)

