ගැමියෝ යළි රතුපස්වල කම්හලට ළඟට එති


ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා  තෙරිපැහැ සිරිධම්ම හිමියෝ උපවාසයක් ඇරඹීමට කම්හල් ගේටුව අසලට පැමිණියහ.  මීට කලින් ද ඒ හිමියෝ  උපවාසයක් කළහ. කම්හල ආරක්ෂාව පතා පොලිස් මුර යොදා ඇත. කම්හල පිළිබඳව උසාවි  තීරණය කල් යෑමෙන් පසුව  ගැමියෝ දෙතුන් සියයක්  කම්හල අවට රැස්වී සිටිති. කම්හලේ පිවිසුම් මඟද කොටදමා අවහිර කර ඇත.

(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

 

(ඡයාරාරූප තරිදු ජයවර්ධන)

;

(ඡායාරූප අජිත් මදුරප්පෙරුම)