විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ විභාගයට පෙනී සිටි 25000 ක අපෙක්ෂකයන් සියලූ දෙනා අසමත් වීමේ පුවතක් ලිබියාවෙන් වාර්තා වේ.
විභාගය පැවැත්වී ඇත්තේ ලිබියාවේ රජයෙන් පාලනය කෙරෙන ලිබියා සරසවියට නවක සිසුන් බදවා ගැනීමටය.දැන් සරසවියේ නව අධ්‍යයන වාරය ආරම්භ කිරීමට සිදුව ඇත්තේ සිසුන් නොමැතිව බව බලධරයෝ කියති.
සිසුන්ගේ පිළිතුරු පත‍්‍ර පරීක්ෂා කළ ගුරුවරුන්ගේ අදහස වී තිබුණේ සිසුන් කිසිවෙකුටවත් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව දැනුමක් හෝ සරසවියේ අධ්‍යාපනය ලැබීමට අරමුණක් ඇති බවක් දක්නටත් නොමැති බවයි.
කෙසේ වුවත් ලිබියාවේ අධ්‍යාපන ඇමතිනී එට්මෝනියා ඬේවිඞ් ටර්පෙහ් පවසන්නේ සිසුන් 25000 ක් දෙනා අසමත් වීම තමන් විශ්වාස නොකරන බවයි.