නියගයත් සමඟ වතුර සොයාගෙන ගිය මුවන් තිදෙනකු පොළොන්නරුව බුද්ධි මණ්ඩපය අසලදී අද (30) අලුයම 1 ට පමණ වාහනයක හැපී මිය යන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
ප්‍රරාක්‍රම සමුද්‍රයේ දොරටු වැසීම නිසා ජල හිගය උග්‍ර වීමත් සමඟ මුවන් වැනි සත්තු වතුර සොයා යති.
වනජීවී නිලධරයෝ එහි පැමිණ එම සිරුරුවලට ලාම්පුතෙල් දැමුහ.