සිය කෝටියක බ්‍රවුන් ෂුගර් අල්ලයි


ග්‍රීස්ටින්වල බහා පාකිස්තානයේ සිට ගෙන් වූ බ්‍රවුන් ෂුගර් හෙරොයින් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රේගු ආදායම් අධීක්ෂණ බළකාය ඔරුගොඩවත්ත රේගු අන්ගනයේදී අද අත්අඩංගුවට ගත්තේය. එහි වීදි වටිනාකම රුපියල් සිය කෝටියකි. පාකිස්තානු ජාතිකයෙක් කොළඹ ව්‍යාපාරිකයෙක් හා වාප්පු ලිපිකරුවෝ දෙදෙනෙක් අත් අඩංගුවට ගැනු ලැබීය.