ඕමන්ත යුද හමුදා මුරපොළ වසර එකොළහට පසුව අගෝස්තු 31 වසා දැමිණි.
කිසිඳු පරීක්ෂාවකින් තොරව වාහන එහාට මෙහාට ගමන් කළ හැකි බව මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා පැවසීය.
2002 මාර්තු 22 වැනිදා ඕමන්ත මුර පොළද තවත් මුරපොළවල් 17 ක් ද ඇරැඹිණි.
දිනකට ඕමන්තෙන් හතළිස්දහසකට අධික පිරිසක් එහා මෙහා යතියි කියති.අවශ්‍ය වුවහොත් සැකකටයුතු වාහන හා පුද්ගලයන් පිරීක්සීම සිදු වන බවද ආරක්ෂක අංශ කියයි.

