මහනුවර අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී පොලිස් නිල සුනඛ ජෝඩු අටක් පෝරුවට නංන්වා විවාහ මංගල උත්සවයක් පැවැත්වීම ගැන පොලිස්පති අණින් පරීක්ෂණයක් අරඹා ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කැරුනු ලැබ සිටී.
මේ බලු මඟුලෙන් අනාදිමත් කාලයක හිඳ ශ්‍රී ලංකාවේ මංගල පෝරුවේ චාරිත්‍ර දැඩි ලෙස හැල්ලුව කැර ඇතැයි සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා ඊට විරෝධය පළ කළේය.

