ඉන්දියා ධීවරයන් ගැන පිල්ලෙට කියයි


දකුණු ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම ගැන ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කොළඹ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්  නවනීදන් පිල්ලෙගේ නියෝජිතයකුට සංදේශයක් බාර දුන්නේය.