ජංගම දුරකතන සමාගමකින් සුසුකි මරුටි කාරයක් ඇඳුනු බව කියමින් එම සමාගමේ සේවකයකු ලෙස පෙනී සිට තැපැල් දෙපාර්තමේන්ත
දියත
පිළියන්දල බෑනා රිමාන්ඞ්
පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදන
ගයාන් - අශාන් විශිෂ්ට දස්කම් දක්වති
‘සීගිරි රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන්ද දක්ෂතම රියදුරා වශයෙන් අශාන්
බැංගලෝර් පිල අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටේ
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 63 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයේදී ක
සිසුවා බස් දෙකකට තද වේ
මතුගම ලංගම බසයක පාපුරුවේ සිටි පාසල් ශිෂ්‍යයකු තවත් ලංගම බසයකට තද වී හිරවීමෙන් තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු
මොරටු සරසවියට ශූරතාවය
ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මොරටුව විශ්ව විද්‍යාලයේ හා අවට කී‍්‍රඩාංගන රැසක පැවැත්විණ
ජාතික කිතුනු රැලියට අපේ කාදිනල් තුමාත්
ඉතාලියේ පාදුවා හී ශාන්ත අන්තෝනි බැසිලිකා පරිශ්‍රයේදී 15 වැනි වරට පැවති ජාතික කිතුනු රැලියේ ප්‍රධානත්වය මැල්
ඊළමකට පාර කපන්න එපා
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා සතු බලතල හයක් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
ඉතාලියේ මිලානෝ නගරයේ පැවති 2013 ආසියා අප්‍රිකා ලතින්ඇමරිකා චිත්‍රපටි සම්මාන උලෙළෙදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින
කළුතර බෝධියෙන් මහ පිංකමක්
කළුතර බෝධි බාරකාර මණ්ඩලය දානපතියන්ගේ ද දායකත්වයෙන් කළුතර හා ගාලු දිසාවේ පිරිවෙන්හි ප්‍රාචීන විභාගය සඳහා බෞද්
හය ලක්ෂයක හොර සිගරට් රේගුවේ හිරවේ
ගෘහ විදුලි උපකරණ අසුරන පෙට්ටි කිහිපයක බහා නීති විරෝධී ලෙස මෙරටට ගෙනා විදේශීය සිගරට් කාටුන් 299 යක් කටුනා
සුදීර්මන් කුසලාන පිලට තිළිණි - ඉරේෂ් එක්වෙති
මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ‘සුදීර්මන්’ කුසලාන අන්තර්ජාතික
විදුලිය කවා අලියා මරයි
අනවසර විදුලි රැහැනක් ඇද වල් අලියෙක් මරා දැමූ බව කියන පුද්ගලයකු සොයා සීගිරි පොලීසිය හා වනජීවී නිලධරයෝ පරීක්ෂණ පව
සැඩ පහරින් අතුරුදන්
අංකුඹුර පල්ලේගම හත්ගුණඇල්ලේ සැඩ පහරට ත්‍රීරෝද රථයක් ගසා ගෙන ගොස් දෙදරු පියෙකු අතුරුදන්ව ඇති අතර එහි රියැදුර
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600 කට නවාතැන්
ශී‍්‍ර ලංකාවේ ජාතික සංචිත නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම ජාතික මට්ටමේ තරගාවලි සඳහා සහභාගි වීම
අන්තර් පාසල් අත්පන්දු තරග මොරටුවේදී
පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) තෙවැනි වරටත් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ අත්පන්දු තරගාවලිය මේ මස 16 ව
මහින්ද-රිච්මන්ඩ් සැඳෑව 18 දා
ගාල්ල මහින්ද-රිච්මන්ඩ් දෙවිදුහලේ කොළඹ ආදිශිෂ්‍ය සංගම් එකමුතුව සංවිධානය කරන ‘ස්පිරිට් ඩෆ් ලවර්ස් කොරල් 2013‘
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය නවදිල්ලියේ පැවැත්වීමත් අවිනිශ්චිතයි
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය නව දිල්ලි නුවරදී පැවැතිවීමත් මේ වන විට අවිනිශ්චිත තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
ලන්ඩනයේ වෙසක් තොරණක්
ලන්ඩන් බෞද්ධ විහාරය ප්රමුඛ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන මෙවරත් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන
හිමි නමකුත් සැකපිට
මිනීමැරුම් නඩුවක ද සැකකරු බව කියන ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු අද අලුයම අත්අඩංගුවට ගැනීමට යද්දී බෝතලයක් කඩා ඇ
වෙසක් පෝයට ස්වීඩනයේ පිරිත්
ස්වීඩනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන පිරිත් පින්කම් මාලාව මෙ
පරණ පක්ෂෙ සාක්කියකට මර්වින් උසාවියේ
ඇමැති මර්වින් සිල්වා 1999 එක්සත් ජාතික පක්ෂයේ සිටියදී එප්පාවල එජාප ඡන්ද රැළියකට බෝම්බ ගැසීමේ සිද්ධියක සාක්කිකරු
ගොවියාට කුඹුරේදී වෙඩි
අනාරධපුරයේ ගම්බිරිස්වැව ගොවියකු කුඹුරට ගොස් එද්දී කැළේ සිටි නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මිය ගිය බව පොල
කෘමින් ආහාරයට ගන්නලූ
පෝෂණය ඉහළ නංවා ගැනීමට සහ පරිසර දූෂණය වළක්වා ගැනීමට ලෝක ප්‍රජාව තම ආහාර වේලට කෘමි සතුන් එක්කර ගත යුතුයයි එක්සත
අලි කඩවර දෙවොලේ පොල්ගසති
වැඩි කළ විදුලි බිල අඩු කිරීමට මැති ඇමැතිවරුන්ට මොළේ පෑදේවායි කියමින් එක්සත් ජාතික පක්ෂයේ උතුරු මැද පාර්ලිමේන
නැන්දයි මාමයි මරන්න හදලා
පිළියන්දල කුඩා මාදුව වයසක යුවළක් ජිප් රියකින් යට කර මරා දමන්නට තැත්කළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු
පොලිස් සංදේශය
වාලච්චේන වාලච්චේන ඉලුක්පඩිචේනේදි ගල්පරයක සඟවා තිබූ ගිනි අවියක් සොයා ගනු ලැබීය. කතරගම අනවසරයෙන් මී ගවය
අද කාලගුණය (මැයි 14)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැග
මීගොඩ කොල්ලයට දෙදෙනෙක් ඇල්ලෙති
පසුගිය මැයි දෙවෙනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් ලක්ෂ හයක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් පාදුක්ක කැටවලදී
ප්රවෘත්ති සංදේශය
දුරකතන කුලුනක් ඉදිකිරීමට කැපූ වලකට වැටී අරලගංවිලදී සිව් හැවිරිදි දරුවෙකු මිය ගිය බව පොලිසිය කියයි. හොරණදී

